FB_IMG_1671539297680.jpeg
FB_IMG_1671539297680.jpg
FB_IMG_1671539119497.jpg
IMG-20230102-WA0001.jpg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

"දැය නගන ලොව දිනන සදාචාරාත්මක දරු පරපුරක් බිහිකිරීම"

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

 

 

පාසලේ මෙහෙවර

"අධ්‍යාපනයේ ජාතික අභිමතාර්ථ ඉටුවන පරිදි දරුවන්ගේ සහජ නිපුනතා සාක්ෂාත් කර යහපත් ඉගැනුම් පරිසරයක් ලබා දී විශයනුබද්ද හා විෂය සමගාමී දැනුම ආකල්ප කුසලතා ඔප්නංවා විසිඑක්වන සියවසේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී සාමකාමී වූත් කාර්යක්ෂම වූත් පුරවීසියන් බිහිකිරීම"

 

Notice Board

11 වසර සිසුන් සදහා නිවාඩු කාලය තුල සතියේ දින වල පාසල් පැවැත්වේ

MR/Haththotuw.K.V.