
දෙනියාය කලාපයේ එලමල්දෙනිය ග්‍රාමයේ පිහිටා ඇති අප පාසල 1 වසර සිට 11 වසර දක්වා පන්ති පැවැත්වෙන සිසුන් 150 ක් පමන ඉගනුම ලබනා අප පාසලේ වෙබ් අඩවිය වෙනුවෙන් සුබ පැතුම් පනිවිඩයක් එක් කිරීමට ලැබීම පාසලේ විදුහල්පති ලෙස සතුටට කරුනකි. පාසලේ තොරතුරු හුවමාරු කර ගැනීමට හා පාසල් ප්‍රජාවගේ අදහස් දැනගැනීමට මෙම වෙබ් අඩවිය බොහෝ ඵලදායී වනු ඇත. මේ සදහා අතදුන් සැමට මාගේ ස්තූතිය ප්‍රකාශ කරමි.
විදුහල්පති,
හත්තොටුව ක.වි.