
නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
හත්තොටුව ක.වි
නවීන තාක්ශණය සමග ඉදිරියට යන අප පාසලේ දරුවන්ගේ අතින් නිම වූ මෙම වෙබ් අඩවිය පාසල හා සම්බන්ධ තොරතුරු සංනිවේදනය සදහා මහෝපකාරී වනු ඇති බව මගේ හැගීමයි.
එ සදහා උපකාර කල සියලු දෙනාට මගේ ස්තූතිය පිරිනමමි.
නි.විදුහල්පති
හත්තොටුව ක.වි